පාසල් යමින් සිටි සඳුනිව ජනක පුතා අපේ ගෙදරට එක්‌කරගෙන ඒම ගැන මමත්, මගේ බිරිඳත් එතරම් කැමැත්තක් දැක්‌වූයේ නෑ.
සඳුනි සමඟ පුතා අඹුසැමියන් වශයෙන් අපේ ගෙදර ජීවත් වුණා. සඳුනි අපේ ගෙදරට ආපු දවසෙ ඉඳලම අපට කරදර රැසකට මුහුණ දෙන්න සිදු වුණා.
සඳුනිට අවුරුදු 18 සම්පූර්ණ වූ ගමන් ඇය විවාහ කරගන්න කියලා පුතාට බලකරමින් සඳුනි නිතර නිතර රණ්‌ඩු සරුවල් ඇතිකර ගත්තා. පසුගිය 25 දා උදේ සඳුනි ජනක පුතා සමඟ ආරවුලක් ඇතිකරගෙන පුතාගේ ෆෝන් එක පොළොවේ ගැහුවා. එවිට පුතා සඳුනිට පහරදීල මමත් සමඟ කුරුඳු කපාගෙන එන්න පුවක්‌දොඩැල්ලේ ඉඩමට ගියා.

0 comments:
Post a Comment